තවත් ලේක්හවුස් පුවත්පත් තුනක් ජනවාරියේ | දිනමිණ

තවත් ලේක්හවුස් පුවත්පත් තුනක් ජනවාරියේ

විමුක්ති දුෂාන්ත

නැවතත් 'අතුරු මිතුරු', සාමාන්‍ය පෙළ 'සිත්මිණ' සහ 'ආරෝග්‍යා' 2017 ජනවාරි මස සිට පුවත්පත් ලෙස වෙළඳපොළට නිකුත් කිරීමට පත්තර මහ ගෙදර තීරණය කොට තිබේ.

 

අදහස් 1ක් ඇත

mama hithane lama sahithyakada kiyana ekaya ; esenam ithama kalochithaya,

නව අදහස දක්වන්න