අභාවයන් | දිනමිණ

අභාවයන්

රාජපක්‍ෂ - ආර්.ඇම්.කේ. (කරුණා), විශ්‍රාමික ගුරු, ආනන්‍ද විද්‍යාලය, නැසීගිය ජී.ඩී. සසපාල (හිටපු ක්‍රියාකාරී අධ්‍යක්‍ෂ, ජාතික රක්‍ෂණ සංස්ථාව) ගේ ආදරණීය භාර්යාව වූද, ඕස්ට්‍රේලියාවේ පදිංචි නාමල් ගමගේ, රේණුකා සහ වෛද්‍ය බුද්ධිකාගේ දයාබර මෑණියන් වූද, ඕස්ට්‍රේලියාවේ පදිංචි දමයන්ති සකලසූරිය, යසන්ත අබේගුණවර්ධන සහ වෛද්‍ය රජීව් වීරසුන්දරගේ නැන්දනිය වූද නැසීගිය සෝමා, නැසීගිය ගුණසේන, නැසීගිය ජයසේන, රත්නා, නැසීගිය ධර්මසේන, නැසීගිය වෛද්‍ය මිත්‍රසේන, විමලා සහ නිමලාගේ සහෝදරිය වූද, කරුණා රාජපක්‍ෂ මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. අවමංගල පෙරහැර 26 වන සඳුදා සවස 4.15 ට නිවසින් පිටත්වේ. ආදාහනය බොරැල්ල කනත්තේදී සවස 5.15 ට සිදු කෙරේ. 246, පන්සල පාර, තලපත්පිටිය, නුගේගොඩ. 179218


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...