අභාවයන් | දිනමිණ

අභාවයන්

ඩල්සි ආය¸සිංහ (විශ්‍රාමික ගුරු ක්ලිප්ටන් බාලිකා විද්‍යාලය මරදාන) - නැසීගිය ලයනල් ආය¸සිංහ මහතාගේ (කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව) භාය¸ාව වූද, රවිනාථ (තානාපති - ජීනීවා) සහ සෞම්‍යා (හැටන් නැෂනල් බැංකුව) ගේ මෑණියන් වූද, නිර්මලාගේ නැන්දණිය වූද, නැසීගිය වෛද්‍ය හිල්ඩා ජයවර්ධන, වෛද්‍ය කිංස්ලි රණසිංහගේ සහෝදරිය වුද, නැසීගිය වෛද්‍ය ක්ලියෝබිස් සහ සුරංගනීගේ නෑනා වූද, රහුල් කිත්මිණ ((IPS), අභිෂේක් සහ ආරති ගේ මිත්තණිය වුද, නිෂා ගේ මිත්තණිය වූද, හරිඳ්‍රා සහ යදෙව්ගේ මීමිත්තණිය වූද, ඩල්සි ආය¸සිංහ මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. ආදාහන කටයුතු 14 වැනි බදාදා සවස 5 ට බොරැල්ල සුසාන භූමියේදී සිදු කෙරේ. (නිවසින් පිටත්වීම සවස 3.45) මල්වඩම් අනවශ්‍යයි. 49, පළමු වන හරස් වීදිය, පාගොඩ පාර, නුගේගොඩ. 173984

පැතුම් වීරසිංහ - පර්ලි වීරසිංහ යන අයගේ ආදරණීය පුත්‍රයා වූද, ශිහානි. සුජීමා යන අයගේ සොහොයුරා වූද, පැතුම් වීරසිංහ මහතා අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු දෙසැම්බර් 17 වන දින ඕස්ට්‍රේලියාවේ ශාන්ත ඩොමිනික් කතෝලික දේවස්ථානයේදී පස්වරු 1.00 ට සිදුකෙරේ. දේවස්ථාන ලිපිනය - 408, කෑම්ප් පාර, බ්‍රෝඩ් මෙඩෝස් ඍධ්ඛ් 3047. ශ්‍රී ලංකාවේ, මරදාන ෆාතිමා පල්ලියේදී 17 වන සෙනසුරාදා පස්වරු 5.00 ට පූජාවක් පැවැත්වේ. සියලු නෑදෑහිත මිත්‍රාදීන් මෙම ආරාධනය පිළිගනිත්වා! මෙයට සොවින් තැවෙන වයලට් පෙරේරා, කොන්සි පෙරේරා, ඩල්සි පෙරේරා. 0777510634 / 0757750775 172085

අයිරින් පර්ල් ද මැල් මහත්මිය - මොරටුව පහළ ඉඳිබැද්ද නො. 34/බී, "ප්‍රදීප" නිවසේ පදිංචි ගල්කිස්ස ඇතුලත්මුදලි විදුහලේ විශ්‍රාමලත් ආචාර්ය පර්සි මෙන්ඩිස් යන අයගේ ආදරණීය භාර්යාව වූද, ප්‍රෂානි, නැසීගිය ප්‍රදීප්, වාසනා යන අයගේ ආදරණීය මෑණියන් වූද, කුසුම් සහ චතුර යන අයගේ නැන්දණිය වූද, ප්‍රවීන්, දෙව්මිණි, චාන්‍යා යන අයගේ ආදරණීය ආච්චිඅම්මා වූද, පුවක්අරඹ මෙතෝදිස්ත උසස් විදුහලේ විශ්‍රාමලත් පාඨශාලාචාරිණී ලක්ෂපති විදානලාගේ් අයිරින් පර්ල් ද මැල් මහත්මිය ස්වාමීන් තුළ සැතපුනෙන් එම මෘත දේහය පිළිබඳ අවසන් කටයුතු 2016 දෙසැම්බර් මස 14 වන බදාදා සවස 3. 30 ට නිවසින් පිටත්ව මොරටුමුල්ල මෙතෝදිස්ත දෙව්මැදුරේ දේව මෙහෙයෙන් අනතුරුව, එම සුසාන භූමියේදී සිදුකරන බව ඉතා කණගාටුවෙන් දැනුම් දෙමු. මෙයට ශෝකයට පත් ස්වාමිපුරුෂයා ඇතුලු දූ දරු පිරිස. 174062

 

නව අදහස දක්වන්න