අභාවයන්

එච්.එම්.වී. මල්කාන්ති බණ්ඩාර මහත්මිය - වැලිවිට අංක 310/ඕ හි පදිංචි ඩ්.ර්.ඍ. මල්කාන්ති බණ්ඩාර මහත්මිය 2016-12-02 දින පරලෝ සැපත්විය. ඒ පිළිබඳ අවසන් කටයුතු 2016-12-05 වන සඳුදා දින සවස 4.00 ට වැලිවිට රෝමානු කතෝලික සුසාන භූමියේදී සිදුකරේ. මෙයට ශෝකයට පත් ස්වාමි පුරුෂයා ඹ්.ච්. හියුබට් ටියුඩර් (ෂෙල්ටන්) මහතා, දූ දරුවන් හා නෑදෑ පිරිස. 170474

පෙරේරා - මාලිනී : නැසීගිය ජ්.ච්.එ. පෙරේරා මහතාගේ භාර්යාව වූ අනිල්, පියල් (ලේක්හවුස්) සහ පමිතා යන අයගේ මෑණියන් වූ නිරූපා, සුබෝධා (ආගමන හා විගමන දෙපාර්තමේන්තුව) යන අයගේ නැන්දනිය වූ මාලිනී පෙරේරා මහත්මිය අභාවප්‍රාප්ත වූයෙන් අවසන් කටයුතු දෙසැම්බර් 5 වෙනි දින ප.ව. 3.00 ට බැද්දගාන පොදු සුසාන භූමියේදී සිදුකෙරේ. අවමංගල පෙරහැර නිවසින් පිටත්වීම ප.ව. 1.30 ට. 48/1, විදුරුවන මාවත, පරණ කැස්බෑව පාර, නුගේගොඩ. 170471

ලක්මාල් ද සිල්වා - නැසීගිය පියදාස ද සිල්වා සහ පියසීලි ද සිල්වා යන අයගේ කණිටු පුත්‍රයා වූද, නිලන්ති පාලිකා ගේ ආදරණීය ස්වාමි පුරුෂයා වූද, ඉසුරි සහ තිසල් ගේ ආදරණීය පියාණන් වූද, අසෝක/ රෝසැන් සහ චිත්‍රාල්/ සුනෙයිබා ගේ දයාබර සොහොයුරා වූද, ශි‍්‍රයාලතා ජයසූරිය සහ නැසීගිය අ.ඒ.ච්. සිරිවර්ධන ගේ බෑණා වූද, ගාමිණි/ චිත්‍රා, රෝහිණී/ මහේන්ද්‍ර, රෝහිත/ නිල්මිණි සහ රමින්දු/ ඉන්දිරා ගේ දයාබර මස්සිනා වූද, කඳාන, අනියකන්ද පාරේ, අංක. 90 නිවසේ පදිංචිව සිටි ලක්මාල් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වූ බව සංවේගයෙන් දැනුම් දී සිටිමු. භූමදානය දෙසැම්බර් මස 05 වන දින සවස 3.15 ට වැලිසර පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. මෙයට, ශෝකයට පත්, බිරිඳ, දරු දෙදෙනා ඇතුළු පවුලේ ඥාති පිරිස. 170465

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...