අභාවයන්

ඇල්පිනෝනා පෙරේරා ජයසිංහ මාතාව - අභාවප්‍රාප්ත එඩ්වින් ජයසිංහ මහතාගේ පි‍්‍රය භාර්යාව වූ, ස්වර්ණාලි, අභාවප්‍රාප්ත ලක්‍ෂමී, එම්.එස්. ජයසිංහ, චිත්‍රා වරකාගොඩ, අභාවප්‍රාප්ත නිමල්, රංජනී පන්නිල (නවසීලන්තය), අනුලා රාජපක්‍ෂ (සැම්බියා), ලාල් නන්දසිරිගේ ආදරණීය මෑණියන් වූද, සුගතදාස මිදිගස්පේ, අබේරත්න, මල්ලිකා, විජේරත්න වරකාගොඩ, අශෝකා (කැඩනාව), සරත් (නවසීලන්තය) බන්දුල (සැම්බියාව) ගේ නැන්දනිය වූ, ඇල්පිනෝනා පෙරේරා උපාසිකා මාතාව සියක් අවුරුදු ආයු වළඳා අභාවප්‍රාප්ත වූවාය. ආදහනය 31 වන සඳුදා පස්වරු 6 ට තුම්බෝවිල ආදාහනාගාරයේදී සිදු කෙරේ. 121, ඇහැලගහවත්ත පාර, බෝකුන්දර හරහා, තුම්බෝවිල, පිළියන්දල. 152539

දිසාණායක - පැමෙලා වැලින් (නීඩෙනිස්) "සමාදානයේ සැතපේවා" - නැසීගිය සුගතදාස දිසාණායක මහතාගේ (සහකාර අධිකාරී, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව) ආදරණීය භාර්යාව වූද, පැමෙලා, ශාන්ති, දමයන්ති සහ අසෝකාගේ ආදරණීය මව වූද, ඩෙනිස් සහ කුරල්ගේ ආදරණීය නැන්දණිය වූද, නැසීගිය පවිත්ගේ නැන්දණිය වූද, බොහෝ ආදරය කරන සහෝදරී බාබරාද (උම්) නැසීගිය ෆැරන්ක්, ඩග්ලස්, නීල්, ජොන්, බ්‍රයන්ගේ සහෝදරී වූද, ලෝනා (ඕස්ට්‍රේලියා) ඩෝන් (උම්) සහෝදරිය වූද, නැසීගිය මොරිස්ගේ සහෝදරයා වූද, නැසීගිය විජේදාස, ලීලාවතී, ධර්මදාස, සුමනදාස, දයාවතී සහ බුද්ධදාසගේ ආදරණීය නෑනන්ඩිය වූද, නැසීගිය නිමල්, ආරියදාසගේ ආදරණීය නෑනන්ඩිය වූද පැමෙලා දිසාණායක 2016 ඔක්තෝබර් මස 28 වෙනි දින ස්වර්ගස්ථ වූයෙන් ඒ පිළිබඳ භූමදාන කටයුතු 2016 නොවැම්බර් 1 වෙනි දින අඟහරුවාදා පෙ.ව. 10.00 ට ර්‍ථඪදඥ ට්පධමඥ ර්ඥථධපඪචත ර්‍ථචපඬ, ර්ඪදජඩඪදඡචපඪ ව්.ඉ.එ. ඒභඵබපචතඪච හීදී සිදුකරන බව සියලු දෙනා වෙත කණගාටුවෙන් දැනුම් දෙමි. මීට අසෝකා දිසාණායක (පුතා) ඇතුළු පවුලේ සියලු දෙනා. 152701

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 19 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...