අභාවයන් | දිනමිණ

අභාවයන්

හේවගේ ගාරවින් (ලින්ටන් මහතා) - පානදුර බෙක්කේගම අංක 30 දේවානන්ද පාරේ විසූ හේවගේ ගාරවින් (ලින්ටන් මහතා) අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු 24 වන සඳුදා සවස 4.00 ට බෙක්කේගම පොදු සුසාන භූමියේදී සිදුකෙරේ. මෙයට, ශෝකයට පත් භාර්යාව ඇතුළු දරු පිරිස

149048

නව අදහස දක්වන්න