අභාවයන් | දිනමිණ

අභාවයන්

ලක්‍ෂ්මන් ජිනදාස (අවුරුදු 55) හිටපු විදුහල්පති - නැසීගිය යූ.ජී. ජිනදාස සහ විශ්‍රාමලත් විදුහල්පතිනි සෝමා ගුණසේකර යුවළගේ කනිටු පුතණුවන් වූ, පී‍්‍රතිවිජේතිලක ගේ ස්වාමි පුරුෂයා වූ, ඔමිල චලංක (කොළඹ ආනන්ද විදුහල) ගේ පියාණන් වූ, විශේෂඥ වෛද්‍ය රෝහණ තිලකසිරි (එංගලන්තය), නන්දන (ගාල්ල), මහාධිකරණ විනිසුරු වසන්ත ජිනදාස සහ ධර්මලතා යන අයගේ කනිටු සොහොයුරා වූද, චන්‍ද්‍රිකා (එංගලන්තය), ජයන්ති (ගාල්ල), වෛද්‍ය චාන්දනී සහ අමල් විජේතිලක යන අයගේ මස්සිනා වූද, උඩලමත්ත ගමගේ ඔලිවර් ලක්‍ෂ්මන් ජිනදාස (වාස්තු විද්‍යා ප්‍රමාණ සමීක්‍ෂක සහ ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය) අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු අද 25 සඳු දින පස්වරු 5 ට බැද්දගාන සුසාන භූමියේ දී සිදු කෙරේ. අවමඟුල් පෙරහැර පස්වරු 4 ට ඇතුල්කෝට්ටේ තන්ත්‍රි මාවතේ අංක 21 දරන නිවසින් පිටත්වේ. 100874

 

නව අදහස දක්වන්න