බුද්ධි සාමාජිකයා රඳවාගෙන ප්‍රශ්න කරයි - update | දිනමිණ

බුද්ධි සාමාජිකයා රඳවාගෙන ප්‍රශ්න කරයි - update

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැණුනු යුධ හමුදා බුද්ධි අංශ සාමාජිකයා රඳවාගෙන ප්‍රශ්ණ කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර ලබාදී තිබේ.

බුද්ධි අංශ සාමාජිකයෙක් අත්අඩංගුවට - 2016-07-16 13:13:33 - update  

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සැකපිට යුධ හමුදා බුද්ධි අංශ සාමාජිකයෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

රහස් පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

හමුදා සැරයන්වරයෙක් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

 

නව අදහස දක්වන්න