තාජුදීන් ඝාතනයට අයෙක් අත්අඩංගුවට | දිනමිණ

තාජුදීන් ඝාතනයට අයෙක් අත්අඩංගුවට

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසියේ හිටපු ස්ථානාධිපති චින්තක පෙරේරා අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, අදාල ඝාතනයේ තොරතුරු වසන් කළ බවට සැකකරමිනි.

 

නව අදහස දක්වන්න