සනී ලංකාවට

ලංකාවේ කැසිනෝ ජාලයක ආරාධනාවකට අනුව සනී ලියෝන් මේ වසරේ දෙසැම්බර් මස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන බවට වාර්තා පළවෙයි. 

ඊට හේතුව ලෙස සඳහන් වන්නේ ඇය සහභාගී වන ප්‍රසංගයක් දෙසැම්බර් මස 20 වන දින එම කැසිනෝ ශාලාවේදී පැවැත්වීමයි.

[[{"type":"media","view_mode":"media_original","fid":"9741","attributes":{"alt":"","class":"media-image","height":"896","typeof":"foaf:Image","width":"600"}}]]


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...