ශනුද්‍රිගේ අලුත්ම එක

ශනුද්‍රි ප්‍රියසාද් මේ දවස් වල වෙබ් එකේ ජනප්‍රිය චරිතයක්.

ඉතින් මේ ලෑස්තිවෙන්නේ ශනුද්‍රි ගැන අලුත් ම ආරංචියක් කියන්න.

ඒ තමා ශනූ නිරුපනයෙන් දායක වන අභිෂේකා විමලවීරගේ අලුත්ම ගීතය නිකුත් වෙලා කියන එක.

අහලා බලන්න කොහොමද කියලා.

[[{"type":"media","view_mode":"media_original","fid":"9565","attributes":{"alt":"","class":"media-image","typeof":"foaf:Image"}}]]


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...