Blackmail selfie : සෙල්ෆියේ අලුත්ම ට්‍රෙන්ඩ් එක

විමුක්ති දුෂාන්ත

ෆ්ලොරීඩා හොකී කණ්ඩායමේ සුපිරි ක්‍රීඩකයෙකු වන ජැරොමි ජැගර්ට කැත්රින් නම් වයස අවුරුදු 18ක නිරූපිකාවක් තර්ජනයක් එල්ල කර තිබෙන බව ඩේලි මේල් පුවත් සේවය වාර්තා කරයි.

ඒ, 43 හැවිරිදි ජැරොමි සමග කැත්රින් යහන්ගත වී සිටි අවස්ථාවක කැත්රින් විසින් ගනු ලැබූ selfie ඡායාරූපයක් ජැරොමිට පෙන්වා අමෙරිකානු ඩොලර් 2000ක මුදලක් තමාට ලබා දෙන කරනු කබු තර්ජනයකි.

අදාළ මුදල ලබා නොදුණහොත් එම ඡායාරූපය සමාජ ජාල වෙබ් අඩවිවල පළ කරන බවට ඇය ජැරොමිට පවසා ඇති අතර අදාළ මුදල නොලැබීම හේතුවෙන් කැත්රින්, අදාළ selfie ඡායාරූපය සමජ ජාල වෙබ් අඩවි තුළ පළ කර තිබේ.

එම ඡායාරූපය පහතින්,

[[{"type":"media","view_mode":"media_original","fid":"7249","attributes":{"alt":"","class":"media-image","height":"685","style":"font-size: 13.008px; line-height: 1.538em;","typeof":"foaf:Image","width":"634"}}]]

කැත්රින්ගේ ඡායාරූපයක් පහතින්,

[[{"type":"media","view_mode":"media_original","fid":"7250","attributes":{"alt":"","class":"media-image","height":"612","style":"font-size: 13.008px; line-height: 1.538em;","typeof":"foaf:Image","width":"634"}}]]

මේ අතර මේ සිදුවීම ආශ්‍රයෙන් Blackmail selfie ලෙස සෙල්ෆි ඡායාරූප රැල්ලක් ඇතිවා තිබේ.

එවැනි ඡායාරූප කිහිපයක් පහතින්,

[[{"type":"media","view_mode":"media_original","fid":"7251","attributes":{"alt":"","class":"media-image","height":"634","style":"font-size: 13.008px; line-height: 1.538em;","typeof":"foaf:Image","width":"634"}}]]

[[{"type":"media","view_mode":"media_original","fid":"7252","attributes":{"alt":"","class":"media-image","height":"617","typeof":"foaf:Image","width":"634"}}]]


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...