20 ගැන සුලු පක්‍ෂ කළකිරීමෙන් - අසාද් සාලි | දිනමිණ

20 ගැන සුලු පක්‍ෂ කළකිරීමෙන් - අසාද් සාලි

අසංක බණ්ඩාර
විසිවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සුලු පක්‍ෂවලට අවස්ථාවක් නොලැබුනහොත් වත්මන් රජය යලි ගෙදර යවන බව කොළඹ හිටපු උප නගරාධිපති අසාද් සාලි පවසයි.
 
බලය බෙදා එක්සත් වීමේ ව්‍යාපාරය අද කොළඹ දී කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සදහන් කලේය.
 
එහිදී තවදුරටත් අදහස් දැන් වු ඔහු පැවසුවේ පාර්ලිමේන්තු ව්‍යවස්ථා දායක සභාවේ දී ඊට විසදුම් නොලැබුනහොත් සුලු ජාතික පක්‍ෂ ඍජු තීරණයකට එලඹෙන බවයි.
 
ඒ සම්බන්දයෙන් වන විශේෂ සාකච්ජාවක් අද පස්වරුවේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමග පැවැත්වෙන බව ද ඔහු අවධාරණය කළා.

නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...