බැඳුම්කර නිකුතුවෙන් මූල්‍ය වංචාත් සිදුවෙලා

බැඳුම්කර නිකුතුවත් සමඟ දැවැන්ත මූල්‍ය අක්‍රමිකතාවක් සිදු මිණැයි විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා නේවාසික අධ්‍යක්ෂවරයාට ඊයේ (25) ඒපිළිබඳ ලිපි ගොනුවක් භාර දුන්හ. කොළඹ කොටුව පිහිටි ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේ පවත්වාගෙන යනු ලබන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යාලයට ගිය හිටපු විදේශ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ප්‍රධාන හිටපු ඇමැතිවරු පිරිසක් මේ පැමිණිලි ඉදිරිපත් කළහ .

විස්තර»


මුද්‍රිත කලාපය

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

බැසිල්ගේ පෙත්සම විභාගයට විනිසුරු ඊවා අකැමැතියි

නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටින තමා වහාම මුදාහරින ලෙස නියෝග කරන්නැයි ඉල්ලා බැසිල් රෝහණ රාජපක්ෂ මහතා ගොනු කළ පෙත්සම් විභාගයට සහභාගී වීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය අකැමැත්ත පළ කර තිබේ.

විස්තර»

ගෝඨා බැසිල් ඡන්දයට එනවාට විරුද්ධයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එළඹෙන මහ මැතිවරණයේ දී නාම යෝජනා ලබාදෙනවාට තමන් විරුද්ධ බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

විස්තර»

මරදානේ ගින්නෙන් තුනක් මරුට

මරදාන එළිෆිනිස්ටන් රඟහල අසළ ගොඩනැඟිල්ලක හදිසියේ හටගත් ගින්නට මැදිවූ තිදෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පිළිස්සුණු තිදෙනා රෝහලට ඇතුළත් කරනවිටත් එයින් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

විස්තර»

සිවිල් ආරක්ෂක බළකායෙන් පසුගිය රජයට චෝදනා

තිස් වසරක් පුරා රටේ පැවැති රුදුරු කොටි ත්‍රස්තවාදීන්ගෙන් උතුරු නැගෙනහිර මායිම් ගම්මානවල ජනතාවගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් කැපවෙමින් යුද්ධයට සහාය වූ සිවිල් ආරක්ෂක බළකායේ හතළිස්දහසකගේ සේවය ස්ථිර කරන බව පවසා පසුගිය රජය විශාල වංචාවක් කර ඇති බව සිවිල් ආරක්ෂක දෙපාර්ත‍ෙම්න්තුව කියයි.

විස්තර»

ටිරාන්ගේ පෙත්සම හෙට කැඳවයි

තමා අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 27 වැනි බදාදා අගවිනිසුරු කේ. ශ්‍රීපවන් මහතා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියෙහි කැඳවීමට නියමිතය.

විස්තර»

අනුනායක පදවි ලබති

ශ්‍යාමෝපාලි මහ නිකායේ අස්ගිරි මහ විහාර පාර්ශ්වයේ අනුනායක පදවි ද්විත්වය සඳහා ඓතිහාසික බදුලු මුතියංගණ රජමහා විහාරාධිපති උපාධ්‍යාය වරකාගොඩ ඥාණරතන සහ පොළොන්රුව සොළොස්මස්ථාන රජමහ විහාරාධිපති වේඬරුවේ ශ්‍රී උපාලි යන නාහිමිවරු ‍ඊයේ (25) පත්වූහ.

විස්තර»

රජයේ දේපළට පාඩු කළාට ශිෂ්‍ය භික්ෂූහු 4ක් රිමාන්ඩ්

අලි ජාවාරමට සම්බන්ධ වනජීවියේ හිටපු ලොක්කෙකුට ඇප

වෛද්‍ය-හෙද-අතුරු වෛද්‍ය හැර සෙසු අංශවලට දහසක දීමනාවක්

යාපනය සිසුවියගේ ඝාතනය ගැන පොලිස් ඒකක තුනකින් පරීක්ෂණ

හෘද රෝගී කුරේගේ හදිසි සැත්කමට ඔබේ ආධාර ඕනෑ

ජනමාධ්‍යවේදීන්ට නිවාස ව්‍යාපෘතියක්

 

මාධ්‍යවේදීන් සඳහා ඉදිකිරිමට යෝජිත නිවාස ව්‍යාපෘතියට අයත් ඉඩමේ පිඹුරු පත ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පරීක්ෂා කළ අයුරු. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති නන්ද මුරුත්තෙට්ටුවේගම, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්දවේ අධ්‍යක්ෂ ජෙනරල් ආචාර්ය දර්ශනී ගුණතිලක මහත්ම මහත්මීහු ද මෙහි වෙති. ඡායාරූපය රුවන් ද සිල්වා

සුදු වෑන් වෙනුවට නිවාස!

හඳුනාගන්න ! මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය

ක්‍රීඩා අරමුදලට ජාතික ප්‍රතිපත්තියක්

දෙවැනි විස්සයි20 තරගයෙන් කොදෙව් ක්‍රීඩිකාවන්ට කඩුලු 8ක පහසු ජයක්

අයි.පී.එල්. කිරුළ මුම්බායි පිලට

මාබෝල බඩී ක්‍රිකට් තරගාවලිය

ඇඹිලිපිටිය-අලුත්ගම ලංගම බස් රථයෙන් ගංජා ජාවාරම් කළ සැකකරු අත්අඩංගු වට

කුලදරුවන් සියදෙනකු පැවිදි කිරීමේ මහා පින්කමක්

බිරියට ගිනි තබන්න හැදූ අයකු රිමාන්ඩ්

කුරුදුගහහැතැප්ම යතුරු පැදි අනතුරින් පුද්ගලයකු රෝහලේ

මවට පහරදුන් දියණියකට සිඟාලෝවාද සූත්‍රයෙන් අවවාද

බාලවයස්කාර සිසුවකු අපයෝජනය කළැයි ඉංග්‍රීසි ගුරුවරයා වසර 13ක් හිරේට

දැඩි උෂ්ණත්වයෙන් ඉන්දියාවේ 432ක් මියයති

ජයලලිතා ජෙයරාම් වැඩ අරඹයි

අමෙරිකාවේ ටෙක්සාස්හි අයහපත් කාලගුණය තවදුරටත්

ඉන්දියාවේ බිහාරයට ගංවතුර තර්ජන

IS ත්‍රස්තවාදීන් පසුගිය දින නවයට පැල්මයිරාහි 217 ක් ඝාතනය කරලා

කවි මඩුව

මේ අවුරුද්දේම සැප්තැම්බර් මාසේ
එනවලු අලුත් රජයක් නංවන දේසේ
ආවොත් සුදන පිරිසක් හඳුනන බාසේ
ලියැවෙයි සොඳුරු පිටුවක් හෙළ ඉතිහාසේ

--------------- නිලමේ

දිනමිණ අතිරේක