දහ අටවැනි සාර්ක් රාජ්‍ය නායක සමුළුවට එක් වූ ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා
හමුවූ අවස්ථාව


කැතී පෙරීට සම්මාන ත්‍රිත්වයක්

[2014-11-27 15:30]

සුප්‍රකට අමෙරිකානු ගායිකාවක මෙන්ම ගීත රචිකාවියක ලෙස ප්‍රකට කැතී පෙරී අමෙරිකානු සංගීත සම්මාන උළෙලේදී සම්මාන ත්‍රිත්ත්වයක් දිනා ගැනීමට සමත් වූවාය. මෙම සම්මාන උළෙල නොවැම්බර් 23 දා ලොස් ඇන්ජලිස්හි නොකියා රංගන ශාලාවේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

විස්තර»


උඩුගුවනේ යානයට මඟීන්ගෙන් තල්ලුවක්

[2014-11-27 13:30]

අතරමඟ නැවතුනු ගුවන්යානයක එහි ගමන් ගත් මඟීන් පිටතට පැමිණ ගුවන්යානය තල්ලුකිරීමේ අපූරු පුවතක් රුසියාවේ ක්‍රස්තොයාස්කි ප්‍රදේශයෙන් වාර්තාවේ. සෙල්සියස් අංශක සෘණ 52ක් පැවති කාලගුණයක් සහිත වීම නිසා ඇතිවූ අධික හිම පතනය හේතුවෙන් ගුවන්යානය ගුවන් පථයේ හිරවී තිබේ.

විස්තර»


දේශීය රැකියා වෙළඳපොලට ගෘහ සේවය

[2014-11-27 13:30]

නව රැකියා අවස්ථා උදා කිරීම සහ සෑම රැකියාවකටම වෘ්තිමය පිළිගැනීමක් ලබාදීමේ රජයේ වැඩපිළිවෙල යටතේ දේශීය රැකියා වෙළඳපොළට අභ්‍යන්තර ගෘහසේවය හඳුන්වාදීමට තීරණය කෙරේ.

විස්තර»


ඉබෝලාවට නිපදවූ එන්නත මිනිසාට හානි නොවන බවට හෙළිවේ

[2014-11-27 11:30]

ඉබෝලා වෛරසය සඳහා නිපදවන ලැබූ එන්නත මිනිස් සිරුරට හානිදායක නොවන බවත් එය සාර්ථක ප්‍රතිකාරයක් වන බවත් ප්‍රථම පරීක්ෂණයෙන් හෙළිවී ඇතැයි වාර්තාවේ. අවසානයේදී වඳුරන් උපයෝගි කරගෙන මෙම එන්නත අත්හදා බලා තිබේ.

විස්තර»


ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයා ජීවිතක්ෂයට පත්වේ.

[2014-11-27 11:30]

බවුන්සර් පන්දුවක් හිසට වැඳීම හේතුවෙන් දින තුනක් කෝමා තත්වයෙන් පසුවූ දකුණු ඔස්ට්‍රේලියානු පිලේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක පිලිප් හියුස් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. නිව් සවුත් වේල්ස් පිලේ වේගපන්දු යවන ෂෝන් ඇබට්ගේ බවුන්සර් පන්දුව ඔහුගේ හිස පිටුපසට වැදීමෙන් ඔහුට මෙම අනතුර සිදුවිය.

විස්තර»


දුම්පානය අඩුකරන අමෙරිකානුවෝ

[2014-11-27 09:30]

අමෙරිකාව තුළ වසර 50ක කාලයක් තුළදී  දුම්බීම අඩු ප්‍රමාණයකට පත්ව ඇතැයි විශේෂ සමීක්ෂණයකින් හෙළි වී ඇත. වයස අවුරුදු 18 ට අඩු දුම්පානය කරන ප්‍රමාණය සියයට විස්සකින් අඩු වී ඇතැයි රෝග පාලන වැලැක්වීමේ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

විස්තර»


සසුන රැකුනෝතින් බුදුදහමත් රැකේවි

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2014 නොවැම්බර් 23දා පොළොන්නරුවේදී

මුද්‍රිත කලාපය

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

බාහිර තර්ජනවලට එරෙහිව සාර්ක් රටවල් අත්වැල් බැඳගත යුතුයි

ජනපති සාර්ක් සමුළුවේ සමාරම්භක
උළෙලේ දී කියයි

* කලාපයට බලපාන කරුණු සාර්ක් රාජ්‍ය නායකයන්ගේ අවධානයට

* උවදුරුවලට මුහුණ දීමට සුරක්ෂිත සහයෝගීතාව සහතික කෙරේ‍

බාහිර තර්ජනවලට එරෙහිව සාක් රටවල් සියල්ලම අත්වැල් බැඳගත යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. ඒ ඒ රටවල ද්විපාර්ශ්වික දේශපාලනික ස්වරූපයේ කරුණු සම්බන්ධයෙන් අත නොපෙවීම සාක් සංවිධානයේ ක්‍රියාපටිපාටිය වුවත් බාහිර තර්ජනවලින් වැළකී සිටීමට අප කටයුතු කළ යුතු බවත් ජනාධිපතිතුමා අවධාරණය කළේය.‍ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ නේපාලයේ කත්මණ්ඩු නුවර රස්ත්‍රියා සභා ග්‍රිහා හි ඊයේ (26) මුළු දුන් 18 වැනි සාර්ක් සමුළුවේ සමාරම්භක උළෙල අමතමිනි.‍

විස්තර»

අපේ ජනාධිපතිතුමා තරම් ජාතික ආරක්ෂාවට අවධානය යොමු කරන වෙනත් නායකයෙක් නෑ

 - යුද හමුදාපති

රටේ ජාතික ආරක්ෂාවට අවධානය යොමුකර නිරතුරුවම ඒ පිළිබඳ සොයා බලන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තරම් රාජ්‍ය නායකයෙක් දරුණු යුද්ධ පවතින රටකවත් නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතා පවසයි.උතුරු, නැඟෙනහිර මානුෂීය මෙහෙයුම ආරම්භවීමටත් පෙර සිට සහ ඉන් පසුව සතියේ සෑම බදාදා දිනකම උදේ වරුවම රාජ්‍ය ආරක්ෂක ප්‍රධානීන් කැඳවා රටේ ආරක්ෂාව සම්බන්ධව පැය ගණනාවක් ජනාධිපතිවරයා තොරතුරු සාකච්ඡා කරන බව ද යුද හමුදාපතිවරයා පවසයි.

විස්තර»

රනිල් - චන්ද්‍රිකා  එක්වීමෙන් රටට
කිසිම සෙතක් නෑ

අමෙරිකාව ප්‍රමුඛ විෙද්ශ බලවේගවල න්‍යාය පත්‍රයට වැඩ කරන රනිල්, චන්ද්‍රිකා සමඟ එක්වීමෙන් ජනතාවට හෝ රටට දිනාදීමට කිසිම දෙයක් නොමැති බව උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක මහතා පවසයි. රට දෙකඩ කිරීම වෙනුවෙන් පෙරමුණ සකස් කළ කිසිම කෙනෙකුට ඉදිරි දේශපාලන ගමනක් නැති බව පෙන්වා දුන් ඇමැතිවරයා රට දෙකඩ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසි කලක කටයුතු කර නැති බවද පෙන්වා දුන්නේය.

විස්තර»

අනුර යාපා ශ්‍රීලනිප නව මහ ලේකම් ලෙස මැතිවරණ කොමසාරිස්වරයා පිළිඅරන්

උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහ ලේකම්වරයා ලෙස ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහාතා මැතිවරණ කොමසාරිස්වරයා විසින් පිළිගෙන තිබෙන බව උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක මහතා පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයාගේ බලතල අනුව නව ලේකම්වරයකු පත් කරගැනීමට ව්‍යවස්ථාවෙන් ඉඩකඩ අති බව පෙන්වා දුන් ඇමැතිවරයා පක්ෂයට නිගාවක් වන සාමාජිකයකු හෝ සංවිධායක් නෙරපාහැරීමට පක්ෂ ව්‍යවස්ථාවෙන් බලතල තිබෙන බවද කීවේය.

විස්තර»

රටවිරු නිවාස ශ්‍රමික ප්‍රජාවට
නව නිවාස 12,000ක්

මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමෙහිලා ඉමහත් කාර්යභාරයක් ඉටුකරන විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමික ප්‍රජාවගේ අවශ්‍යතා වෙනුවෙන් නිවාස 12,000ක් ඉදිකිරීමට රජය තීරණය කරයි.ඔවුන් වෙනුවෙන් දැනටමත් නිවාස 8,000 ක් පමණ ඉදිකර ඇති අතර මේ වර්ෂය අවසාන වනවිට නිවාස 12,000 ක් ඉදිකර අවසන් කිරීම සැලසුම වී තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතා ප්‍රකාශ කරයි.

විස්තර»

කොටි බැංකුවට සින්නවූ උතුරේ ජනතාවගේ රන්බඩු යළිත් ලබාදීමට පියවර

වසර ගණනාවක් තිස්සේ විවිධ අගහිඟකම් නිසා කොටින්ගේ බැංකුවල අධික පොලී යටතේ උකසට තබා තිබූ සහ ඔවුන් පැහැරගත්, පසුව මානුෂික මෙහෙයුමේදී ආරක්ෂක අංශ මඟින් සොයාගත් උතුරේ ජනතාවට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා රන් අබරණ යළි ඔවුන් අතටම ලබාදීමට රජය මඟින් පියවර ගෙන තිබේ.

විස්තර»

එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවට ලකුණු 25ක විශිෂ්ට ජයක්

ඉන්දියාව හමුවේ තරග 5-0කින් ලැබූ අන්ත පරාජයේ අමිහිරි මතකය අකා මකා දැමූ ඇන්ජෙලෝ මැතිව්ස් ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ එංගලන්තය සමග පැවැති පළමු දිවා රාත්‍රී එක්දින තරගයෙන් ලකුණු 25ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත්විය.

විස්තර»

 

ත්‍රස්තවාදයෙන් මවුබිම බේරා ජාතියට නිදහස උදාකළ

ජනපති යුද අධිකරණයට ගෙන යෑමට දරන කුමන්ත්‍රණය-නින්දිතයි-දුෂ්ඨයි

මල්වතු අස්ගිරි මහා විහාර අනුනාහිමිවරු පවසති

 රජීව්-හර්ෂ-සුරේන් සුරේන්ද්‍රන් අල්ජසීරා-චන්ද්‍රිකා-රනිල්-මෛත්‍රී රට පාවා දෙන්න හදනවා

රුදුරු ත්‍රස්තවාදයෙන් මවුබිම බේරා ගනිමින් ජාතියට නිදහස උදාකළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යාමට ඇතැම් බලවේග දරන උත්සාහය පරාජය කිරීමට රටේ සියලු ජනතාව මේ මොහොතේ එක්ව කටයුතු කළ යුතුයැයි මල්වතු අස්ගිරි මහා විහාරීය අනුනාහිමිවරු පවසති.

විස්තර»

සහල් මිල පහළ බසී

ආනයනික සහල්වල මිල වහාම ක්‍රියාත්මක වන පරිදි අද (27) සිට අඩුකිරීමට රජය පියවර ගෙන තිබේ.ඒ අනුව ආනයනික සම්බා සහල් කිලෝග්‍රෑම් එකක මිල රුපියල් හැටක්ද නාඩු කිලෝග්‍රෑම් එකක මිල රුපියල් පනස් පහකට  සහ රතු සහ සුදු කැකුළු කිලෝවක මිල රුපියල් පනහ දක්වාද අඩු කෙරෙන . . . .

විස්තර»



සාර්ක් රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සඳහා නේපාලය බලාගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බෞද්ධයන්ගේ මහත් ගෞරවාදරයට පාත්‍රවන ලුම්බිණි විහාරය වැඳ පුදා ගත්තේය. ඊට සමගාමීව ලුම්බිණි සංවර්ධන පදනම මඟින් සංවිධාන කළ පිළිගැනීමේ උත්සවයකට සහභාගි වූ ජනාධිපතිවරයාට විශේෂ සමරු තිළිණයක් පිළිගැන්වූ අයුරු.
ඡායාරූපය - සුදත් සිල්වා

පැරණි මැතිවරණ ක්‍රමය යටතේ තේරීපත් පළාත් පාලන ආයතනයන්හි අය-වැය යළිත් වරක් පැරැණි ක්‍රමයටම

ජනපති ලුම්බිණිය වැඳ පුදා ගනී

ලොකු ලූනු කිලෝවකට රුපියල් 90ක සහතික මිලක්

කොටි බැංකුවට සින්නවූ උතුරේ ජනතාවගේ රන්බඩු යළිත් ලබාදීමට පියවර

පාර දිගේ අද සිටි එෆ්. එම් ගුවන් විදුලියෙන්

මෛත්‍රීපාල සිරිසේන තව දුරටත් ශ්‍රීලනිපයේ මහ ලේකම් නොවේ

රට පාවාදීමට කන්ද උඩරට ජනතාව කිසිසේත් ඉඩදෙන්නේ නෑ

මහින්ද රාජපක්ෂ පාසල් ව්‍යාපෘතියේ තෙවන පාසල රත්නපුරයේ ඉදිවේ

අපේ මසුන්-එම නිෂ්පාදන මිලට ගන්න රුසියාව එයි

ජනතාවගේ පොදු අපේක්ෂකයා ජනපති මහින්ද රාජපක්ෂයි

දෙපා පණ නැති පුංචි ඉඳුවරට මහ ඇමැතිගෙන් රෝද පුටුවක්

මෙරට ජනතාවට අක්ෂි සේවාව ලබා දෙන්න වාර්ෂිකව වෙන් කරන මුදල බිලියනයකටත් වැඩියි



දහ අටවැනි සාර්ක් රාජ්‍ය නායක සමුළුව නේපාලයේ කත්මණ්ඩු නුවර දී ඊයේ (26) ආරම්භ වුණු අතර ඒ සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය නායක සමුළුව ඇමතූ අයුරු.
ඡායාරූපය - සුදත් සිල්වා

දකුණු ආසියාවේ අලුත් බලාපොරොත්තුව!

හෑල්ලුවෙන මන්ත්‍රී මට්ටම්

මගේ හිත නවතින්නේ සිනමාව තුළයි

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයා ජීවිතක්ෂයට පත්වේ.

එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවට ලකුණු 25ක විශිෂ්ට ජයක්

දිනමිණ අමාත්‍යාංශ අතිරේක

දිනමිණ අතිරේක

දවසේ කාටූන

කවි මඩුව

බටහිර ඇතැම් රටවල් සහ අපගෙ රටේ
සමහර පිරිස් මේ රජයත් සමඟ ගැටේ
මොන බලවේග ආවත් ලොව හතර වටේ
අපි යමු පෙරට ඔය ඔක්කොම මකර කටේ

--------------- නිලමේ