ඌව නාමයෝජනා අද සිට 6දා දක්වා

ඌව පළාත් සභා මැතිවරණයේ නාමයෝජනා භාර ගැනීම අද (30)දා සිට ලබන මස (06)දා මධ්‍යහන 12.00 අවසන් කෙරෙන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.

විස්තර»


පාප්වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය ජනවාරි 12-15

අතිඋත්තම ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් ලබන වසරේ ජනවාරි 12දා සිට 15දා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරතවන බව වතිකානයේ මාධ්‍ය කාර්යාලය ඊයේ 29 නිවේදනය කළ බව ජාතික කතෝලික ජනසන්නිවේදන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ සිරිල් ගාමිණී පියතුමා සඳහන් කරයි.

විස්තර»


ශ්‍රී ලාංකිකයන් ඇතුළු පිරිසක් මෙක්සිකෝ - අමෙරිකානු දේශසීමාවේ දී අත්අඩංගුවට

නීති විරෝධී ලෙස සංක්‍රමණය වූ ශ්‍රී ලාංකිකයන් ඇතුළු පිරිසක් මෙක්සිකෝ අමෙරිකානු දේශසීමාවේ දී අත්අඩංගුවට ගෙන ඇත. ශ්‍රී ලාංකිකයන්ට අමතරව එම කණ්ඩායමට බංග්ලාදේශ, නේපාල ජාතිකයන් ද අයත්වන අතර....

විස්තර»


රටට, සමාජයට යහපතක් කරන කා හ‍ට වුවත් අප ආශිර්වාද කළ යුතුයි.
 

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2014 ජූලි 28 වැනිදා, කොළඹදී

මුද්‍රිත කලාපය

ALL VACANCY ADVERTISEMENTS IN SUNDAY OBSERVER, NOW ON-LINE @ www.observeremployment.lk

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

ඉදිරි වසරේ විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් කෝටි 130,000ක විදේශ විනිමය

* විගමනික ක්ෂේත්‍රයේ ලබා ඇති ප්‍රගතිය නිසා ඉලක්කය ජයගත හැකියි

* වාර්ෂිකව ශ්‍රී ලාංකිකයන් 300,000ක් රැකියා සඳහා විදෙස්ගත වෙනවා

* 2013දී විදෙස්ගත ශ්‍රමිකයන් අ.ඩො. බිලියන 6.4ක් මෙරටට එවලා

විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන ඇමැති ඩිලාන් පෙරේරා කියයි

එළඹෙන වර්ෂය වනවිට විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් මෙරටට උපයාදෙන විදේශ විනිමය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 10 ක් (රුපියල් කෝටි 130,000) දක්වා වැඩිකර ගැනීමට හැකිවනු ඇතැයි රජය විශ්වාසය පළ කරයි.

විස්තර»

ප්‍රංශ ආධාර යටතේ පාලම් 46ක්

දැනටමත් පාලම් 28ක වැඩ අවසන්

යුනිබ්‍රිජ් සභාපති පිලිප් මටීරේ ඇමැති බැසිල්ට කියයි

ප්‍රංශ ආධාර යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරනු ලබන පාලම් 46ක් නැවත ඉදිකිරීමේ ව්‍යාපෘතියට අයත් පාලම් 28ක ඉදිකිරීම් කටයුතු මේ වනවිට අවසන්කර තිබෙන බව යුනිබ්‍රිජ් ආයතනයේ සභාපති පිලිප් මටීරේ (Pillipe Matiere) මහතා ප්‍රකාශ කරයි.

විස්තර»

ශ්‍රී ලංකා ආර්ථිකයේ අඳුරු යුගය නිමා කළා

වාණිජ මණ්ඩලයේ සංවත්සර උත්සවයේ දී ජනපති කියයි

රජයේ සංවර්ධන වැඩපිළිවෙළ නිසා රට ණය උගුලක සිර වී ආර්ථිකය කඩා වැටෙතැයි ඇතැමුන් පළ කළ අනාවැකි බොරු කරමින් ශ්‍රී ලංකා ආර්ථිකයේ අඳුරු යුගය නිමා කරන්නට අපට හැකි වූ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

විස්තර»

කතරගම විපක්ෂ නායක ජනපති හමුවී සන්ධානයට සහාය පළ කරයි

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල සාමාජිකයකු වශයෙන් වසර 25ක් තිස්සේ කටයුතු කළ කතරගම ප්‍රා.සභාවේ විපක්ෂ නායක අශෝක වික්‍රමසිංහ මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රට සංවර්ධනය කිරීමට....

විස්තර»

මෙවර උ/පෙළ පෙනී සිටින සිසුන්ට අද රාත්‍රී සිට උපකාරක පන්ති තහනම්

විභාග කොමසාරිස්

අපොස උසස් පෙළ විභාගයට පෙනි සිටින සිසුන්සඳහා අද (30) මධ්‍යම රාත්‍රී 12.00න් පසුව විභාගය අවසන් වන තෙක් උපකාරක පන්ති පැවැත්වීම සපුරා තහනම් බව විභාග දෙපාර්තමෙන්තුව කියා සිටී. විභාග නීති කඩ කරන්නන්ට 1968 අංක 25 දරණ...

විස්තර»

කොමසාරිස්ට ලබාදීමට යැයි පවසා ලක්ෂ 10ක් ගත් උසස් නිලධාරියා ගැන සොයන්න

හෝමාගම රෝහල් රෝගීන්ට වැසිකිළියටවත් සෙරෙප්පු පළඳින්නට නොදීම තවත් ලෙඩකට අතවැනීමක්

ජපන්-ශ්‍රී ලංකා මිතුදම ඇතිකිරීමේ පුරෝගාමියා අනගාරික ධර්මපාලතුමායි

කුසුමා ගුණවර්ධන දේශපාලනයට පිවිසීම කාන්තාවන් දේශපාලනයට එක්වීමේ වැදගත්ම සංධිස්ථානයයි

ඌවේ මහ ඇමතිකම හරීන්ට ලැබෙන්නේ නෑ

මරණාධාර සමිතියේ මුදල් වංචා කළ ඩිපෝ සේවකයන් තුනකගේ වැඩ තහනම්

නිට්ටඹුවේ රන් වෙළෙඳ සල කොල්ලකෑමට ආ දෙදෙනා දැලේ

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඌවට තරග කරන අපේක්ෂකයන් තේරීම අද

 

මිහිර පුවත්පතේ හිටපු කතුවරුන් අගය කරමින් ප්‍රවීණ මාධ්‍යවේදීනි අනුල ද සිල්වා මහත්මිය දකුණු පළාත් මහ ඇමැති ශාන් විජයලාල් ද සිල්වා මහතා සහ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සීලරතන සෙනරත් මහත්වරුන් අතින් තිළිණ ලබා ගත් අයුරු. පාර්ලිමේන්තු මන්ත්‍රිනී ප්‍රවීණ රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා, කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස , ලේක්හවුස් මෙහෙයුම් අධ්‍යක්ෂ උපුල් දිසානායක , මිහිර ප්‍රධාන කර්තෘ අජිත් ධර්මසිරි මහත්ම මහත්මීහු ද මෙහි වෙති.
ඡායාරූපය - ලලිත් සී. ගමගේ

අපේ අත්කමට ආර්ථික ගෙත්තමක්

ඌවේ ජනමතය හරීන්ට වෙනස් කරන්න බැහැ

යුදබිමේ සිටින මාධ්‍යවේදියාගේ වගකීම බරපතළයි

මම අවදානමට මුහුණ දුන්නා

මඟ-තොට විස්තර අසන මුවාවෙන් රන් මාලය කොල්ලකාලා

2017 යොවුන් ක්‍රීඩා උළෙල වෙනුවෙන් දකුණේ ක්‍රීඩා පිටි සංවර්ධනයට මුදල්

ගැබ්බර එළුදෙනක් මරා මස් කරලා

පරාජයට පසු අනුරුද්ධ-මංජු බොක්සිං වලල්ලට සමුදෙති

වර්ෂාවේ බාධක මැද්දේ දකුණු අප්‍රිකානුවන් අපේ බලාපොරොත්තු බිඳ දැමුවා

තරගමාලාවම ජයගැනීම ආඩම්බරයක්

දිනමිණ අමාත්‍යාංශ අතිරේක

දිනමිණ පෞද්ගලික ආයතන අතිරේක

දිනමිණ අතිරේක

දවසේ කාටූන

කවි මඩුව

හැම දරුවකුම උපදින මේ හෙළ දේසේ
ආගම දහම හෙළ බස හා ඉතිහාසේ
හරි හැ‍ටි දැන උගෙන කළ යුතු වෙයි වාසේ
ඉටු කළ යුතුයි බන්දුල මැතිඳුන් කී සේ

--------------- නිලමේ