අධිකරණ කාර්යාල කාර්ය සහායක කුඩු සමඟ දැලේ

හෙරොයින් සිද්ධියක් සම්බන්ධයෙන් දෙවනවරට අත්අඩංගුවට ගනු ලැබු මහාධිකරණ ඇප මත සිටි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ කාර්යාල කාර්ය සහායක මේ මස 25 වන දින දක්වා වැල්ලම්පිටිය පොලිසියේ රඳවා පරික්ෂණ කිරීමට කොළඹ වැඩබලන මහෙස්ත්‍රාත් එම්. සම්සුදීන් මහතා ඊයේ (21) පොලිසියට අවසර ලබා දුන්නේය.

විස්තර»


“රට රකින නිල් පවුර-සුරකිමු මවුබිම” සම්මේලනය රට වටා

“රට රකින නිල් පවුර - සුරකිමු මවුබිම” යන තේමාව යටතේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මඟපෙන්වීම මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මේ වනවිට මුළු දිවයිනම ආවරණය වන පරිදි ආසන නියෝජිත සම්මේලන මාලාවක් සංවිධානය කරමින් පවතී. මේ වනවිට ආසන 48ක් ආවරණය කරමින් මෙම සම්මේලන මාලාව ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක කර ඇති අතර අනෙකුත් ආසන ද ආවරණය වන පරිදි ඉදිරියේ දී මෙම සම්මේලන මාලාව තවදුරටත් ක්‍රියාත්මක වේ.

විස්තර»


තමා උපන් රට ගැන මෙන්ම ගම ගැනද ආඩම්බර විය යුතුයි

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2014 ජූලි 14 වැනිදා, හොරණදී

මුද්‍රිත කලාපය

ALL VACANCY ADVERTISEMENTS IN SUNDAY OBSERVER, NOW ON-LINE @ www.observeremployment.lk

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

ජනපති නියමයෙන් ණය බද්ද ඉවතට

නිවාස වාහන ආපදා ණය මත බදු අහෝසියි

ලංකා-බැංකු සේවකයන් සමඟ හමුවේදී තීරණය කරයි

රාජ්‍ය හා පෞද්ගලික බැංකු හා මූල්‍ය ආයතනවල සේවකයන් ලබාගත් ණය වෙනුවෙන් අය කළ සියයට 2ක බද්ද වහාම ඉවත් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ තීරණය කළේය.

විස්තර»

ශ්‍රී ලංකාවට එරෙහි චෝදනාවලට

මානව හිමිකම් කවුන්සිලයට ලොව රටවල් රැසක විරෝධය

ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය, පාකිස්තානය සහ මාලදිවයින ඒ අතර

මානව හිමිකම් කඩවීම් සිදුවූ බවට චෝදනා නඟමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව සිදුකිරීමට යන ජාත්‍යන්තර පරීක්ෂණය සම්බන්ධයෙන් ලෝකයේ රටවල් රැසක විරෝධය පළ වෙයි.

විස්තර»

පළාත් පාලන ආයතන 22ක් පුර නැඟු‍ෙමන් සංවර්ධනයට

යටිතල පහසුකම් සංවර්ධනය වේගවත් කරමින් පුර නැඟුම ව්‍යාපෘතිය යටතේ දිස්ත්‍රික්ක හතරකට අයත් පළාත් පාලන ආයතන 22ක් සංවර්ධනය කිරීමට රජය තීරණය කරයි. ඒ අනුව අනුරාධපුරය, පොළොන්නරුව, පුත්තලම සහ මොනරාගල දිස්ත්‍රික්කයන්ට අයත් පළාත් පාලන ආයතන 22ක් මේ ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කිරීමට තෝරාගෙන ඇතැයි ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කරයි.

විස්තර»

ජගත් මානව හිමිකම් කමිටුව ශ්‍රී ලංකාව ගැන රටවල් 3ක සිට පරීක්ෂණ කිරීම යුක්ති සහගත නෑ

රජය කියයි

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා ජගත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය පත්කර තිබෙන කමිටුව සිය පරීක්ෂණ කටයුතු රටවල් තුනක සිට මෙහෙයවීමට ගත් තීරණය කිසිසේත් යුක්ති සහගත නොවන බව රජය අවධාරණය කරයි.

විස්තර»

තෘතියික අධ්‍යාපන පුහුණු නිලධාරි කාර්යක්ෂමතාව ඉහළ දැමීමට රු. 8000ක මාසික දිමනාවක්

තෘතියික අධ්‍යාපන පුහුණු කාර්ය මණ්ඩලවල නිලධාරීන්ගේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මාසිකව රුපියල් අටදහසක (8,000) දීමනාවක් ලබාදීමට තීරණය කර ඇත. මේ සඳහා දැනට ක්ෂේත්‍රයේ නියුතු වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය,ජර්මානු කාර්මික අභ්‍යාස ආයාතනය, ජාතික තරුණ සේවා සභාව, සාගර විශ්වවිද්‍යාලය සහ ජාතික යොවුන් සේනාංකය වැනි ආයතනවල උපදේශක පරීක්ෂක ශ්‍රේණිවල නිලධාරීන්ට මාර්තු මස සිට ලබා දෙන බව යෞවන කටයුතු අමාත්‍යාංශය කියයි.

විස්තර»

පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම ක්‍රමවත් කිරීමට බලධාරීන් පියවර ගතයුතුයි

පාකිස්තානුවාගේ ජංගම දුරකතනය සොරා ගත් කතට ඇප දෙයි

ජනපතිතුමන්ගේ සංවර්ධන ක්‍රියාවලිය ජනතාව අනුමත කරන බව පැහැදිලියි

‘ඩොලර්වලින් යැපෙමින් මවුබිමේ ස්වෛරී බව වනසන රාජ්‍ය නොවන සංවිධාන පාලනය කළ යුතුයි’

සුබ්‍රමනියම් ස්වාමි ජනපති හමුවී....

ඉන්දියාවේ ජනතා පක්ෂ නායක ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා ඊයේ (21) අරලියගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාව.

විපක්ෂයට නො පෙනෙන යථාර්ථය

පාරිභෝගිකයාට වාසි වන ලෙස රාජ්‍ය වෙළෙඳ ජාලය ක්‍රියාත්මකයි

පොදුරද මඩුලු ක්‍රීඩා උළෙල හෙට ඇරැඹේ

ශ්‍රී ලංකා පාසල් මයිලෝ ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවයේ සුපුන් හා කිමිකෝ හොඳම ක්‍රීඩක ක්‍රීඩිකා සම්මාන දිනති

සිවිල් ආරක්ෂක භටයකු ඝාතනය කර සිරුර පුළුස්සා පළාගිය සැකකාර සෙබළකු මුන්දලමේදී අල්ලයි

වයඹ අධ්‍යාපන පරිපාලන සේවයට නව පත්වීම් 39ක්

දිනමිණ අමාත්‍යාංශ අතිරේක

දිනමිණ පෞද්ගලික ආයතන අතිරේක

දිනමිණ අතිරේක

දවසේ කාටූන

කවි මඩුව

වැහි වැහැලා එක පැත්තක ගම් පිටාර ගලනවා
තව පැත්තක බොන්ට වතුර පොදක් නැතිව තැවෙනවා
විපක්ෂෙ පැත්තකටවෙලා ආණ්ඩුවට බණිනවා
ගහෙන් වැටුණු මිනිහාටම ගොනා ඇවිත් අණිනවා

--------------- නිලමේ