|
කූපන් ක්‍රමයෙන් මිදී ජීවනෝපායට දිරියක්
සමෘද්ධියට නව පණක් දීමට
‘දිවි නැඟුම’ දෙපාර්තමේන්තුවක්
සිය සවියෙන් නැඟෙන්නට වැඩියෙන් ප්‍රතිලාභ
නිලධාරීන්ට ස්ථිර රැකියා විශ්‍රාම වැටුප්
සමෘද්ධිලාභීන්ට
වැඩි ප්‍රතිලාභ සහ සමෘද්ධි නිලධාරීනට විශ්‍රාම වැටුප් දිරිදීමනා සහිත තිරසාර
අනාගතයක් උදාකිරීමේ අරමුණින් සමෘද්ධි ව්‍යාපාරයට නව පණක් ලබාදීමේ ජාතික
වැඩපිළිවෙළක් ළඟදීම ක්‍රියාත්මක කැරේ. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පූර්ණ
උපදෙස් මත මේ වැඩපිළිවෙළ ආරම්භ කැරේ. කූපන්පත් ආධාර ක්‍රමයෙන් මිදී ජීවනෝපාය
ශක්තිමත් කොට ස්ව ශක්තියෙන් නැඟී සිටීමේ හැකියාව ජනිත කරවන ප්‍රතිලාභ
සමෘද්ධිලාභීන්ට වඩ වඩාත් එක් කිරීමට නව වැඩපිළිවෙළ යටතේ . . . .
විස්තර » |